ආදරය විරහව සහ කඳුල....

නෙතින් වැටෙන්නට වෙර දරන කඳුලු බින්දුව......

තනිකම....

තෙරක් නොමැතිව     
මං මුලාවේ.............
මහ සයුරක රැලි තරග
අතරේ තනිවුන.......
පුංචි කඩදාසි ඔරුව....
මම.........

11 ඔබගේ අදහස..:

කඩදාසි ඔරුව.. ඔව් එවගෙයි තමයි මල්ලි අපිත්... එ වතුරට අහුවෙලා කඩදසි ඔරුවෙ තිබෙන අකුරු බොදවෙලා, කඩදාසි ඔරුව ඉරිලා විසිරිලා යනවා. නමුත් අපෙ කඩදාසි ඔරුව හදපු පුංචි ඇය ටික මොහොතක් හරි විඳින වින්දනයට අපෙ හිත් සුවපත් කරන්න පුළුවන් වෙවී නෙද...

 

@ රවා
මහ මුහුදට වැටුන පුංචි කඩදාසි ඔරැවකට කවදාවත් ගොඩබිමකට පාවෙලා යන්න බැහැ නේද.... ඉක්මනින් දියවෙලා යනවා....ඒක සහතික ඇත්ත. අපේ ජිවිතත් හරියට අන්න ඒ වගේ.... වතුරට වැටුන පුංචි කඩදාසි ඔරැවකින් කාටවත් වැඩක් නැතිවෙයි......
(කමෙන්ට් දානවට ගොඩක් ස්තුතියි. කවුරැහරි කියවනවනෙ කියලා හිතෙන නිසා ලියන්නම්. එක්කෙනෙක් හරි කියවනවනෙ. මට ඒ ඇති. ගොඩක් ස්තුතියි අයියා මගේ ලිපි කියවනවට.)

 

ඇත්ත..අපි හැමෝම කඩදහි ඔරු වගේ තමයි.
ඒත්..උක්සාහ කරමු..අඩුම තරමින්..ලී පාරුවක්වත් වෙන්න.

 

@ - නිල් අහස -
නමුත් හබලක් නැතිව පාරුවකින් ඵලක් තියෙනවද? ඔහේ පාවෙලා යන්න ඇරලා බලා ඉන්න පුලුවන් එක අතකට.... ඔවු.... ඇත්තටම ඔයා හරි..........

 

Ado pissu natanne nethuwa padam karapan ban... Umbata exam neda....

 

අපි හැමෝටම තනිකම දැනුනහම හිතට එන්නේ ඔය වගේ අදහසක් නේද??

 

pin siida wei padam karanna,,, oya thani una oruwak nam...man danne ne mata denna oni nama..

 

උබට විභගෙද මල්ලි... උබ විභාගෙ පාස් වෙන්න ඔනා.. මම හැමතිස්සෙම යහලුවන්ට කිව්වෙ " විභගෙනම් බන් ඉලඟ අවුරුද්දෙත් එනවා, අපි කවදා හරි මැරෙනවා,, එත් මෙ මොහොත ආපහු මගෙ ජිවිතෙට එන්නෙ නැහැ" කියලා, මෙහෙම වැඩ කරපු මට පුංචි පසුතැවිලි විමක් තියනවා, දුකක් තියනවා. නමුත් මම විභඟ මිස් කරගෙන ගොඩක් අනිත් අය වෙනුවෙන් වැඩ කරා. මගෙ යහලුවත් එ වගෙ එයා ලොකය වෙනුවෙන් කරෙ, මම මගෙ පවුල වෙනුවෙන්.. උබට කවදා හරි පසුතැවිලි විමක් නොවන විදියට වැඩ කරපන්.. මම දන්නව , මට තෙරෙනවා ඔතන තත්වෙ.. මම ත් 2007 දිත් අදත් ඉන්නෙ ඔය වගෙ තැනක.. බලමු නෙද මල්ලි මොකද වෙන්නෙ කියලා...

 

විභාගේ කරගන්න ඉස්සෙල්ලා අපි කවදහරි ජීවත්වෙන්නේ අපේ අම්මා තාත්තා,අපි දුක් මහන්සි වෙලා ඉගෙන ගත්ත දෙයින් හම්බ කරලා. ඒක නිසා හොදට පාඩම් කරලා විභාගේ ගොඩ දාගන්න

 

@Anonymous
@ප්‍රනීත් ධනුශ්ක
@Waruni Upeksha
@රවා
@ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය
ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි මාව දිරිමත් කරන්න ගන්න උත්සහයට. ඔවු මං මේ හැම දෙයක්ම අමතක කරලා අනාගතේ ගැන හිතලා තිරණයක් ගන්නමි...පාඩම් කරන්නමි.....

 

ඔව්.වපි හැමෝගෙම ජීවිත කඩදාසි ඔරු වගේ තමා...
ඒත් කඩදාසි ඔරුවෙනුත් ජීවිතේ එගොඩ කරන්න වෙන වෙලාවල් එනවා....උත්සාග කලොත් පුළුවන්.අමාරුවෙන් හරි

 

Post a Comment