ආදරය විරහව සහ කඳුල....

නෙතින් වැටෙන්නට වෙර දරන කඳුලු බින්දුව......

විඩාව....

විඩාපත් වුවද මා         
යහනට පිලිපන්නේ
නිදන්නට නොව......
නුඹගෙන් තොරව මා
තනිවූ නිමේෂය
හුදකලාවේ ගෙවාදමන්නට
සිත දිරි වඩාගත නොහැකි
නිසාවෙනි.......

8 ඔබගේ අදහස..:

සුවයක් විදින්න
යහන් ගත වෙන්න
එ මතකයන් එක්ක
තුරුල් කර නිදන්න....

 

හුගාක් සංවේදීයි...

 

හ්ම්ම්.. ඇත්ත තමය්,, ඒත් මොනවා කරන්නද? අපි ඇත්තට මූන දෙමු.. අපිටත් හිනවෙන්න දවසක් ඒවි..ඒ දවස එනකල් අපි බලා ඉමු..දුක ඉවසගෙන..

 

වේදනා බර කතාවක අවසානයක්

/බිඟුවා...!

 

@ බිගුවා

ස්තුති මිතුරේ ප්‍රතිචාරයට....ඔවු මේක තමයි...අවසානය...වේදනාත්මකයි...

 

ලඟ නොමැති නිමේශයේ
නිදන්නට ගත් තැත..
සිහිනයෙද නුඹ නොමැති කල
අසරණ කරයි මා තවම...

මට මෙහෙමත්..හිතුනා..චන්දික.

 

@ - නිල් අහස -
හ්ම්ම්....ලස්සනයි... මගේ කවියෙ අගට කියාපු පදටිකක්... බොහොම ස්තුතියි....

 

Post a Comment