ආදරය විරහව සහ කඳුල....

නෙතින් වැටෙන්නට වෙර දරන කඳුලු බින්දුව......

නුඹ මගේ නොවේ.............

නුඹ මගේ යැයි  
සිතා සිටියෙමි මා...
දිවා රෑ පෙම් කලෙමි.....
පෙරුම් පිරුවෙම්
නුඹ දකින්නට සිය දහස්වර....
නමුදු ඒ පිරූ පෙරුමන්
එකින් එක බිදීගොස්
නුඹ අන්සතුය අද......

3 ඔබගේ අදහස..:

ඕව ඔහෙම තමයි..

 

හිත හදාගමු අමාරුවෙන් හරි....
අමාරුයි තමයි ඒක.ඒත් කරන්නම වෙනවනේ....

 

@ isaman මමත් එහෙම හිතලා හිත හදාගන්න උත්සහ කරනවා

@ චමි.දේ.වා. හිත හදාගන්න අමාරැයි.ඒත් මම ගොඩක් උත්සහ කරන්නම්.

 

Post a Comment