ආදරය විරහව සහ කඳුල....

නෙතින් වැටෙන්නට වෙර දරන කඳුලු බින්දුව......

නොඉදුල් මල


සහසක් රැකවරණ මැද
සුපිපුනත් කටුපදුරු අග
පුංචි රෝසමලේ නුඹ....
කුමන වෙහෙසක්ද
ලං වන්නට නුඹ වෙතට
දහසක් වූ බඹර කැලට....

4 ඔබගේ අදහස..:

godaak lassanai, tawa tikak diga unanam hodai kiyala hituna

 

ලියන්න දිගටම අපි කියවන්නම්

 

අපූරැ සිතුවිල්ලක්.

 

ඇත්තටම ගොඩක් ලස්සනයි ... අපුරු සිතුවිල්ලක් ...

 

Post a Comment