ආදරය විරහව සහ කඳුල....

නෙතින් වැටෙන්නට වෙර දරන කඳුලු බින්දුව......

නව වසරට සුභ පැතුම්.....

උදා වුන 2010 සිංහල දෙමල අලුත් අවුරැද්ද මා එක්ක හැමදාම දුක සතුට බෙදාගන්න ආපු සියලුම සහෝදර සහෝදරියන්ටත් එසේම ශ්‍රී ලාංකික සැමටත් කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභම සුභ අලුත් අවුරැද්දක් වේවා කියලා මං ප්‍රාර්ථනා කරනවා.....!!!!!!


  ඡායාරෑපය ගත්තෙ මෙතනින්...

9 ඔබගේ අදහස..:

සියලු පැතුම් ඉටුවන සිරි සුභ අලුත් අවුරුද්දක් වේවා……!!!!!

 

Same to u

 

අයියටත් සියලු පැතුම් ඉටුවන,
වාසනාවන්ත,
ජය සතුට සපිරුන,
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...!!!!

 

අයියාට සුබම සුබ නව වසරක් වේවා.

 

සුභ අලුත් අවුරුද්දක් වෙවා..

 

ඔබ සැමට, සුබ අලුත් අවුරුද්දක් වේවා!

http://www.youtube.com/watch?v=wad3IpoBXzM

 

Godak hodahi

puluwannam mage web ekata liyanna


www.pinibidu.com

Email. pinibidukavi@gmail.com

 

2010 වසරේ උදා වූ... සිංහල, දෙමළ අළුත් අවුරුද්ද..ඔයාගේ.. සිතුම්.. පැතුම්.. ඉටුවන, සාමය සතුට ඉතිරුනු, නිදුක් නීරෝගී සුවය රැදුනු... වාසනාවන්ත සුභ අලුත් අවුරුද්දක්ම වේවා..

120 ට 220 ක් ආයුබෝ වේවා...

 

සුභ අලුත් අවුරැද්දක් වේවා
ඔයා වැඩේ ලස්සනට කරනවා

 

Post a Comment