ආදරය විරහව සහ කඳුල....

නෙතින් වැටෙන්නට වෙර දරන කඳුලු බින්දුව......

ළමා විය...‍



ආයෙමත් යන්න බැරි
කවදාවත් අමතක නොවෙන
සිතේ මතකයක් පමණක්ම වුන
සුන්දරම අතීතය.........


ඡායාරෑපය ගත්තෙ මෙතනින්..........

7 ඔබගේ අදහස..:

හ්ම්.....
වැඩි කරදර නැති...
අපිට කැමති දෙයක් කල හැකි.....
මවන හීන ලොකුත් නැති....
සොඳුරුම කාලය....

 

ඒ කාලයට ආයෙත් යන්න කොච්චර කැමති වුනත් යන්න පුල්වන් වෙන්නෙ හිතින් විතරනෙ...

 

ඇත්තෙන්ම.....කිසිම වේදනාවක් නැතුව සුන්දරම සුන්දර සිතිවිලි එක්ක ගතකල කාලය.......

තාමත් හිතින් හරි දුවල එන්න ආස කාලය

 

මගෙ හිතින් මම තාමත් පාසල් යනවා...
අන්න බලන් ඉඳි කඩ ලඟ කොක්කු රැන වගෙ ඇවිත්...

නියමයි... මම පොඩි කාලෙ ඉස්ස්කොලෙ ගියෙ නැහැ.. 9 වසරෙදි එහෙම සතියකට දවස් දෙකක් , තුනක් වගෙ ඉස්කොලෙ ගියෙ.. වර්ල්ඩ් කප් එක ලංකාව දිනපු කාලෙ.. මට මතක නැහැ ඉස්කොලෙයක් තිබුනද වත් කියලා
.. හැබැයි
උසස් පෙල කාලෙ ඉස්කොලෙ මම වරද්දන්නෙ නැහැ.. සමහර වෙලාවට මම තනියම පන්තියෙ ඉන්නෙ.. මම පුස්ථකාලෙට ගිහිල්ලා පොත් පත් කියවනවා.. මට එක හින්දා හරි සතුටුයි.. මම මාසෙක තුන් පාරක් විතර හැන්දැවෙ ඉස්කොලෙට යනවා.. ගිහිල්ලා ඉස්කොලෙ පිට්ටනිය, ඉගෙන ගත්තු පන්තිකාමර දිගෙ ඇවිදිනවා.. එවා අතර අතරමන් වෙනව...

 

අතීතය සිහිනයක් පමණද..?
හොඳ පද පෙලක්

 

ඇත්ත තමා සහතික ඇත්ත සුන්දරම අතීතය තියන්නෙ ඒ කාලෙ තමා..

 

සිනහව පමනක්ම ඉතුරු උනු
කදුලු වල නියම අරුත නොදත්
හීන හැබැ උනු
වසන්තයක්

 

Post a Comment