ආදරය විරහව සහ කඳුල....

නෙතින් වැටෙන්නට වෙර දරන කඳුලු බින්දුව......

මතකය

මද හිරැ රැස් යටින්
සිනිදු සුලං සේල සමගින්
වැහි පොදයට තෙමී
මතකයි ගිය හැටි එදා
අතිනත පටලවා අප.....

5 ඔබගේ අදහස..:

හ්ම්..... සුන්දර මතකයක්..... එහෙම නේද?

 

සුන්දරම මතකයක්..ආවර්ජනයත් ඒතරම්ම සුන්දරයි නේද ?

 

@ දිල් අක්කා & punchisamanalee
හ්ම්.. ඇත්තටම සුන්දරයි.. හැබැයි දැන් මතක්වෙද්දි දුකයි...

 

ඒ මතකය කොතරම් සුන්දර වුවත්,අවසානේ ඒ මතකයත් සමගම කදුලු නෙතට ගලා එන එක වගේම හිතට දැනෙන දුක ඉතිරි කරන්නේ වේදනාවක් විතරයි..

 

මටත් මතකයි ඒදා හොදටම ගෙරෙව්වා....

 

Post a Comment