ආදරය විරහව සහ කඳුල....

නෙතින් වැටෙන්නට වෙර දරන කඳුලු බින්දුව......

බලා සිටිමි....

සොදුර, 
කලක් තිස්සේ පෙරුම් පුරා හිමිකරගත් සෙනෙහස නුඹය...
නෙතු අයා බලා සිටින සොදුරු රුව නුඹය... 
කදුළැල් සලා දරාගත් සුසුම නුඹය... 
මුලු ලොවට හොරෙන් නෙතු අග තනිය මැකූ කදුලු බින්දුව නුඹය.... 
විඩාව නිවා සනහාලන පින්බර සිනහව නුඹය... 
නිදිවරා බලා සිට අයදින උණුසුම නුඹය... 
ආදරයේ මුදු පහස රැදි සුවය සතුට සමගින් මවෙත ගෙන එන්න... 
ඔබ එන්න....

11 ඔබගේ අදහස..:

ඉතින් එන්න.............
ප්‍රේමාන්විත ආරාධනයක්....
හරිම ලස්සනයි චන්දික මල්ලියො

 

මේ තරම් ආදරෙන් අමතද්දි කොහොම නම් පිටු පා යන්නද? හරිම ලස්සනයි!!!!!!!!!!

 

හිමි කරගත් සෙනෙහස හැමදාටම තියාගන්නේ කොහොමද?

 

ස්තුතියි දිල් අක්කා... පබලු, අනුර අයියා...ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය.. හැමටම ස්තුතියි....

 

චන්දික ඈතට යන අයට යන්න දෙන්න.. ලඟට එන අයව තුරුල් කරගන්න.. යද්දි යන්න දෙන්න.. වෙදනාව ගන්න හදන්න එපා...ඔන්න මමත් අද ආවා..

 

ස්තුතියි රවා. මගේ අම්මෝ මෙතරම් කල් කොහෙ ගියාද?

 

ඔන්න එහෙනම් අපේ අයියාට හරි ගියා.... කට්ටියම අප්පුඩියක් ගහන්න....

 

Post a Comment