ආදරය විරහව සහ කඳුල....

නෙතින් වැටෙන්නට වෙර දරන කඳුලු බින්දුව......

අම්මා........



සංසාරෙදි ඉපදුන හැම ආත්මෙකම 
මගෙ අම්මා වෙලා නුඔ ඉන්න ඇතී......

මේ අත් බවයෙත් නුඹම ලබන්නට 
එතරම් මම පින් කරල ඇතී.....

නුඹේ සෙනේ මට අහස උසයි මට
අම්මේ මතු මතුත් ඇතී.......

පතමි පැතුම් මම අම්ම නුඹයි මට
සරන පුරා මේ බවයෙ නිතී.....

6 ඔබගේ අදහස..:

අම්මේ නුඹමයි
අප දුක දන්නේ....
සෙනෙහෙන් නුඹ
ලේ කිරිකර පෙව්වේ.....
ජය පැරදුම
දුක සැපතෙදි
නැහැ වෙනසක්
නුඹ දුටුවේ.......
හැමදාමත්
නුඹ පමණයි
අපෙ තනියට
ලඟ හිටියේ.......

 

අම්මා නේන්නම් අපිට හැමදේම .....අවසනාවට මට මගෙ අම්මව නැති උනානෙ....

චන්දික මල්ලි කොහොමද ඉතින් ජීවිතේ ?

 

ලස්සනයි........ හිතට දැනෙන්න ලියල තියනව..........

 

@ දිල් අක්කා
අක්කේ මට හරිම දුකයි මම ලියපු දෙයින් ඔයාගෙ හිත රිදුන නේද? ඒත් අක්කෙ අපි හැමෝටම මේ ලෝක ධර්මෙට මුහුණ දෙන්න වෙනවා. එහෙම නේද? මේ දවස්වල නම් ජීවිතේ හරිම සතුටෙන් ගෙවෙනවා...

 

@ Shadow/හේමලයා,හා පැටික්කි (MS)
බොහෙම ස්තුතියි ප්‍රතිචාර වලට :D

 

අම්මේ මම නුඔට ආදරෙයි.........

 

Post a Comment