ආදරය විරහව සහ කඳුල....

නෙතින් වැටෙන්නට වෙර දරන කඳුලු බින්දුව......

ඇගේ උපන් දිනය දා..........


දින සති මාස ගෙවී උදා වු අද දවස
නුඹෙ දිවියෙ කඩ ඉමක් වී
දිවි මගේ දුර ගෙවා විත් තනිව
රැඳි මගෙ තුරුලෙහි සෙනෙහසින්
නොසිතූ ලෙසට......
පතන්නෙමි පැතුම් මම
එවන්නෙමි කවි මල් පොකුරු
නුඹෙ නමට සිත් ඉමේ
පිපී ලෙල දෙන තුටින්....
දිවිමගේ කඩ ඉමක් 
පසුකරන මගේ කුමරියේ
පිළිගන්න මේ සුභ පැතුම්
සුභ උපන් දිනක් වේවා !!!!..........


13 ඔබගේ අදහස..:

ඈය​​ට සුභ උපන්දිනයක් වේවා...!!

 

සතියේ ජනප්‍රියම බ්ලොග් අඩවිය තේරීම සදහා ඔබේ තේරීම ලකුණු කරන්න
සතියේ ජනප්‍රියම බ්ලොග් අඩවිය ඔබේ බ්ලොග් අඩවියද?
විස්තර "සින්ඩි ලංකා" හි
"සතියේ ජනප්‍රියම බ්ලොග් අඩවිය තේරීම" පිටුවේ.

 

පතනෙමු අපි ද සෙනෙහසින්, නැඟණියේ ඔබට සුබම සුබ උපන් දිනයක් ලෙසින්..... !!

 

මමත් සුබ උපන්දිනයක් වේවා කියා ප්‍රාර්ථනා කරනවා.
(වයස කීයද දන්නෑ නේ? :D )

 

[සුබම සුබ !]++ උපන්දිනයක් වේවා නැඟණියේ ........

 

සුබ උපන්දිනයක් වේවා !!!!! ඇයට

 

ඇයට සුබ උපන්දිනයක්...!

 

සුභ උපන්දිනක් වෙවා උඹට..( ඇයගෙ උපන්දිනෙ කියලා උඹනෙ දඟලන්නෙ කො ඇය අපි දන්න කෙනෙක්ද ?)

 

සුභ උපන්දිනක්.............

 

ඇයට සුභම සුභ උපන් දිනයක් වේවා....!!!! කියලා මමත් කිව්වා කියන්ට අයියා.......

 

ඔව් ඔව්. සුබ උපන්දිනයක් වේවා එයාට. අපිත් සුභ පැතුවය කියන්න ඔකේ. අපි නම් දන්නෝ කව්ද කියල ඕං........

 

අක්කට සුබ උපන් දිනයක්....
මීට නංගී & නෑනණ්ඩී

 

happy b day and al da best fr ur evry wk!!!!!!!!!!:)

frm kasuni

 

Post a Comment