ආදරය විරහව සහ කඳුල....

නෙතින් වැටෙන්නට වෙර දරන කඳුලු බින්දුව......

..::අතීතය::..


ආයෙ කවදාවත්ම එන්නෙත් නැති

ආපහු කවදාවත් යන්නත් බැරි

එත් මතක්වෙද්දි ආස හිතෙන

සමහර වෙලාවට කඳුලු පිරෙන....

දේදුන්නේ පාට හතෙන්ම

පාට පාට කොලවල ඇඳපු

අපැහැදිලි සිතුවම් වගේ

සිත පුරාම විසිරුණු

සුන්දර අසුන්දර

මතකයන් ගොන්නක්.....

12 ඔබගේ අදහස..:

සිරාවට ඈත්ත.............!!

 

සම්පුර්ණ ඇත්ත,අතීතය සිහිනයක් පමණයි කියලා තියෙනවානේ...

 

ලස්සනම ලස්සනයි.

 

මටත් තියෙනවා ඔය වගේ අතීතයක්. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්... මතක් වෙනකොට දුකයි.

 

පාට පාට කොලවල ඇඳපු
අපැහැදිලි සිතුවම් වගේ
සිත පුරාම විසිරුණු
සුන්දර අසුන්දර
මතකයන් ගොන්නක්..


ලස්සනයි මල්ලි ඔයාගෙ කවිය !
~~~~~~~~~
ආදරය සිත්තමක් වගේ කියල ලිව්ව කවියක් මතක් වුනා....
http://sansaare.blogspot.com/2010/09/blog-post_28.html

 

හ්ම්ම්ම්ම් සහතික ඇත්ත

 

හ්ම්ම්... ලස්සනයි...

 

ලස්සනයි අයියා.........

 

ලස්සනයි අයියා......... ලස්සනයි කවිය....ඔයා හරි

 

අතීතය ගැන දුක්වෙන්න එපා.....

 

Post a Comment