පුන්චි පෑලයට හිතෑතිඑක දෙකෙක් ලොවෙහි ඈතිපුන්චි මුත් ගම්මිරිස්සෑරයි ' ඈතෑමුන් දනිති :)
පෙහොර දාලා ඒ පුංවි පැලෙත් ලොකු උනාම හැමෝම සලකනවා...
සැඩ සුළං කෝඩයටගිලිහිලා වැටුණු දා සුවිසල්ම රුක් ගොමුවඅගයාවී නුඹේ වරුණ,ලෝකයම....
බලා සිටිමි මමඑලඹෙන තුරැඔය කියන දවස...
කුණාටුව හමායයිමුලිනුදුරමින් මහගස් සැඩ සුලඟ අවසනෙහි පුංචි ගස එතැනමය
ලියවෙන ගෙතෙන කියවෙන හැම අකුරකමලොකු බලයක් ඇතිය ඒ ගැන සැකය කිම බ්ලොග් කියවන ලියන හැමටම ලබන මෙමනව අවුරුද්ද ජයවේවා පතමි මමදාහක් හමාරක් තව ලිපි ලියවේවාකියවන අයගෙ ඇස් ඒ දෙස යොමුවේවාසැමටම එයින් හද තුල තුටු ඇතිවේවාසිංහල වියුණු අවකාශය බැබලේවා!-කතන්දරකාරයා
6 ඔබගේ අදහස..:
පුන්චි පෑලයට හිතෑති
එක දෙකෙක් ලොවෙහි ඈති
පුන්චි මුත් ගම්මිරිස්
සෑරයි ' ඈතෑමුන් දනිති :)
පෙහොර දාලා ඒ පුංවි පැලෙත් ලොකු උනාම හැමෝම සලකනවා...
සැඩ සුළං කෝඩයට
ගිලිහිලා වැටුණු දා
සුවිසල්ම රුක් ගොමුව
අගයාවී නුඹේ වරුණ,
ලෝකයම....
බලා සිටිමි මම
එලඹෙන තුරැ
ඔය කියන දවස...
කුණාටුව හමායයි
මුලිනුදුරමින් මහගස්
සැඩ සුලඟ අවසනෙහි
පුංචි ගස එතැනමය
ලියවෙන ගෙතෙන කියවෙන හැම අකුරකම
ලොකු බලයක් ඇතිය ඒ ගැන සැකය කිම
බ්ලොග් කියවන ලියන හැමටම ලබන මෙම
නව අවුරුද්ද ජයවේවා පතමි මම
දාහක් හමාරක් තව ලිපි ලියවේවා
කියවන අයගෙ ඇස් ඒ දෙස යොමුවේවා
සැමටම එයින් හද තුල තුටු ඇතිවේවා
සිංහල වියුණු අවකාශය බැබලේවා!
-කතන්දරකාරයා
Post a Comment