ආදරය විරහව සහ කඳුල....

නෙතින් වැටෙන්නට වෙර දරන කඳුලු බින්දුව......

සමනල වැව් බිමේ ශෝකාන්තය


සමනල වැව ආයෙත් හිඳිලා
ආදර කඳු පහසින් තෙමී
වැව් තෙරට ගලා අවුදින්
සමනලිය සුන්දර කෙරූ
හිරිකටුඔයේ ආදර දියකඳ අද නෑ....

හරියට නුඹේ හිතත් ඒ වාගේ
වැව් තෙර හිඳ එදා
දියරැලි නැගෙනයුරු බලා
මිමිණු සුපෙම් හසරැල්
සෙනේ ගඟ වියලිලා
වැවි බිම සේම මා හද ඉරිතලා
වියලි වැව්තලේ හිඳිමි අද තනිවෙලා....
අනෝරා වැසි වැටී
පුරවාවි සමනලිය හෙට
පෙර සේම රැලි නැගේවි
එහෙත් මම??

12 ඔබගේ අදහස..:

ශා... නියමයි අයියා... :)

 

ලස්සනයි අයියා

 

අන්න මේ විදිහෙ ඒවා ලියන්න.... ලස්සන කවියක්..

 

ලස්සනයි අයියා :)

 

"අනෝරා වැසි වැටී
පුරවාවි සමනලිය හෙට
පෙර සේම රැලි නැගේවි
එහෙත් මම??"


තවත් ලියන්න.ලස්සනයි.

 

වැවි බිම සේම මා හද ඉරිතලා
වියලි වැව්තලේ හිඳිමි අද තනිවෙලා....

 

"අනෝරා වැසි වැටී
පුරවාවි සමනලිය හෙට
පෙර සේම රැලි නැගේවි
එහෙත් මම??"

මටත් වරදින එකක් නැහැ ......
ලස්සනයි .......

 

හැම දුකක් එක්කම සතුටකුත් එනවා ..යාලුවා.

ඒ කොහොම උනත්...ලස්සන පද වැලක්.

 

තේරුමත් ලස්සනයි. පදවැලත් ලස්සනයි.

 

සිතට තදින් වැදුණි.....දැන් ඔහේ බලා හිඳිමි....

 

අනේ... හරිම ලස්සනයි.. දුක හිතෙනවා...:(

 

Post a Comment