ආදරය විරහව සහ කඳුල....

නෙතින් වැටෙන්නට වෙර දරන කඳුලු බින්දුව......

උපාධිය

පින්තූරෙ මෙතනින්

අවුරුදු වලින්ම හතරක්
සතියකට වියදම දාහක්
වන්දනාවක් වගේ ගමනක්
දෙනවලු අපිටත් උපාධියක්.....

අල්මාරිය පුරෝලා පොත්
කොම්පීටරේ ඩිස්ක් ෆුල්
ලිවුවලු එක්සෑම් හත අටක්
හොයපියව් දැන් ඉතින් ජොබ්!!

16 ඔබගේ අදහස..:

හප්පා..ඇති අවුරුදු හතරකින් ඉවර වුණා....අපිට කවදා ඉවර වේවිද මන්දා

 

@deeps
:O තාම ඉවර වුනේ නෑ.

 

හික්ස් බයෙත් බෑ මේවට යන්න ගියපු උන් කියනවා ජොබ් නෑ කියලා නොගියපු උන් කියනවා ගියානං සැලරිය තව ටිකක් වැඩි කරගන්න තිබුනා කියලා :P

 

@ කිඩෝ
හරියට වැඩ ටික කරගත්තොත් එහෙම අවුලක් නැහැ.

 

හික්.. ඔය කිවුවට දෙන දෙයියෝ ටොකු ඇන ඇන දෙයි :D

 

@ කණියා
ඔවු බන් දෙයි දෙයි. :P

 

හොයන්න හොයන්න හම්බ නොවෙන්න හේතුවක් නැහැනේ.. :P

 

හොයපියවු හොයපියවු......... :D

 

සොයන්නාට හම්බවේ කියනවනේ... හොයන්න ඉතින්.......... ;)

 

@ චතුර, හසී, සෝරෝ
ඒක තමා හොයමු නේද?

 

ජොබක් නැතත් අනේ උපාධියකින් ලැබෙන නම්බුවම මදෑ හිත සතුටින් දිවි ගෙවන්න ..

 

මේක ලංකාව.... උඅගත් කමට එහෙම ලේසියෙන් තැනක් ලැබෙන්නෙ නෑ... උපාධියට අවුරුදු 4 නම් ගැලපෙන ජොබ් එකක් හොයගන්නත් ඒ තරම්ම කාලයක් ගත්වෙනවා. ...ඇයි ඉතින් හොයන පලපුරුද්ද ජොබක් නොකර මවන්නයෑ.... ට්‍රයි කොරහන් මලේ...අත අරින්න එපා.

 

පිස්සු හැදෙනවා නේද මලයා ......
අවුරුදු හතරක කට්ටක් කාලත් ජොබක් හොයන්නත් තව කට්ටක් කන්න එපැයි ......

 

අපි පටන් ගන්න හදන්නෙත් ඕකම තමයි....!!

 

මචෝ අපිටත් ඔය තියරියම තමයි...

 

අනිව ...
පට්ට..!!!

 

Post a Comment