මේ බිමෙන් සමුගන්න
තව ඇත්තේ දින කීයද?
දමායන්න බැරි දෙවල්
කොතරම් නම් මෙහි තිබේද?
ආදර කන්ද, හාවාගල
හිරිකටුඔය, සමනල වැව
ඉතින් ආයුබෝවන් සැමට
යන්නෙමි මා ඔබ අතහැර.......
(2000/2001 Social Sciences and Languages)
00/SL/175
2004/05/26 දින රීඩිමේ ලියු නිසඳැසකි.