ආදරය විරහව සහ කඳුල....

නෙතින් වැටෙන්නට වෙර දරන කඳුලු බින්දුව......

ඇයි මාමෙ එහෙම කලේ?

පින්තූරෙ:- ලහියා

ඉස්කෝලේ ඇරිලා ඇවිල්ලා මුලු දවසෙම අප්පච්චිත් එක්ක හේනේ ඔට්ටු වෙලා හරිම මහන්සියෙන් ගෙදෙට්ට ආවෙ. 

අප්පච්චිටත් දැං මේ වැඩ කරන්නත් බෑ. 

අම්මත් ලෙඩ ගානෙ ඉඳගෙන වේලක් හරි බත් තම්බලා අපි හතරදෙනාගෙ බඩ පුරෝනවා.

දෙයියනේ කියලා පොතේ පතේ වැඩ ටික කරගන්න මට ඉතුරු වෙන්නෙ රෑට පත්තු වෙන කුප්පි ලාම්පුව විතරයි. 

අනේ දැං ඉතිං අද ඉඳන් ඒකත් අඩු කරන්න වෙනවා. 

බූමිතෙල් කාලක් ගන්න අප්පච්චිගෙන් කෝමද තව රුපියලක් හරි වැඩිපුර ඉල්ලන්නේ...  

        දැන් කෝමද අම්මේ මම දොස්තර කෙනෙක් වෙන්නෙ?

8 ඔබගේ අදහස..:

:O සැහෙන්න හිතන්න ඕනේ ප්‍රශ්නයක් :(

 

අෆෝ.. ඇග හිරි වැටිලා ගියා නෙවැ..!!

 

බොලගෙ හොඳට පුතේ... බොලගේ හොඳට... බොලගෙ පැත්තෙ එව්වො ඔව්ව බීල දිවි නහගන්නවා... ඒක නැතො කොරන්න නෙව පුතේ.... උබ නාඩ ඉදින්....

අඩෝ උබේ බ්ලොගේ මට මග ඇරිලා නේ බන්... මම ඔන්න බ්ලොග් රෝලට දා ගත්තා... ඒත් මම කීප දොහක් කල්පනා කර කෝච්චියගේ බ්ලොගේ බලල නෑනේද කියලත්...

 

හ්ම්..... ඇත්ත තමයි...

 

ನಾನು ಕಳೆದ ಒಂದು ತಿಂಗಳ ನಿಮ್ಮ ಸೈಟ್ ಭೇಟಿ ಇದೆ. ಈ ಬ್ಲಾಗ್ ಓದುವ ಮೂಲಕ ಸಂತೋಷ ಪಡಬೇಡಿ. ಈ ಬ್ಲಾಗ್ ನನಗೆ ಹೆಚ್ಚು ಅನುಭವ ಪಡೆಯಲು ತುಂಬಾ ಉಪಯುಕ್ತವಾಗಿದೆ. ಪೋಸ್ಟ್ ರಂದು ಕೀಪ್ ... Buy domain name

 

කාලෙට ගැලපෙනව...

 

කාලෙට ගැලපෙනව...

 

Post a Comment