මක් කොරන්නෙයි ඉතින්...?
එක්සෑම් තියෙන්නේ ලියන්න නේ.. ඉතින් ලියන්න..
මොනා කරන්නද? ලියන එකයි තියෙන්නේ
ලියලා ඇතත් xසෑම් නම් හැමදාමලැබිලා නැතත් හොද ප්‍රතිපල තාමපාඩම් කරනුයේ කොහොමද හැම රෑමපාඩම් නොකර ලිව හැකිදෝ xසෑම
නැතුව ඇති නේද?
අපොයි...ඕවානම් ඔහොමම තමා...
අනේ ඔව් .. මාත් ප්‍රර්ථනා කරන්නෙ විභාග නැති ලෝකෙක ඉපදෙන්න කියලා
අම්මද බොල සෑමා මේ පැත්තේ ආවමයි. රංග අයියගේ පෝස්ටුවකින් ආවේ.. අලුත් පෝස්ට් ඉස්සරහට කියවමි. හැකිතාක් පරණ පෝස්ටුද කියවමි.. ජය !
8 ඔබගේ අදහස..:
මක් කොරන්නෙයි ඉතින්...?
එක්සෑම් තියෙන්නේ ලියන්න නේ.. ඉතින් ලියන්න..
මොනා කරන්නද? ලියන එකයි තියෙන්නේ
ලියලා ඇතත් xසෑම් නම් හැමදාම
ලැබිලා නැතත් හොද ප්‍රතිපල තාම
පාඩම් කරනුයේ කොහොමද හැම රෑම
පාඩම් නොකර ලිව හැකිදෝ xසෑම

Post a Comment