ආදරය විරහව සහ කඳුල....

නෙතින් වැටෙන්නට වෙර දරන කඳුලු බින්දුව......

සුරංගනාවි


සෙනෙහස බිඳුණු සඳ
කෙලෙස සිත සැනසේද
එදවස
සුළඟට දඟකල ඔබ කෙහෙරැලි
සමනල වැවේ ඉවුරු දිගේ
තැබූ පා සටහන්
මායාවක් වී මා සිත අහියස
දඟ කරද්දී
බලා හිඳිමි මම
ඉවුරු කොනක හිඳ....
Published with Blogger-droid v1.5.8

3 ඔබගේ අදහස..:

හ්ම්... ඔයාම ලියපු එකක්ද??

 

රීඩිමේ කුරුටු ගීයක් ද ??? සමනල වැව කොහේ ගියත් තියෙනවනේ :D

 

@ නීසූපා
නෑ අනේ මේක බිත්තියේ ලියලා තිබුනෙ වෙන කාගෙ හරි එකක්.

@මලිති
ඒම තමයි. සබරගමුවෙ අනන්‍යතාවය :D

 

Post a Comment