ආදරය විරහව සහ කඳුල....

නෙතින් වැටෙන්නට වෙර දරන කඳුලු බින්දුව......

සබරගමු බිමේ (මියැදුනු) සරසවි පෙම....


මිහිදුමෙන් වැසී සැඟවුන ආදර කඳු නිම්නයේ
අතින් අත පටලවා - පෙම් බැන්ද දවසේ
තුරුළුවී අපි සෙනෙහසින්
මැවූ සුන්දර සිහින වැල් - මිමිණූ සහසක් පෙම් වදන්
බෙලිහුල්ඔයට මුසුව වුත්
සමනල දිය පත්ලේ සැඟව ගියයුරු
කෙසේනම් අදහම්ද.....?

 එදාමෙදා තුර සබරගමු  මේ බිමේ
කාලයෙන් වැසීගිය 
සහසකුත් එකක් පෙම් කතාවන් තුරෙහි 
අපදෙදෙන වුව
එක් මතකයක් පමණක්මැ.....

කෑ ගසා කියන් කඳු සිරස
ඔවුනොවුන් යලි මේ බිමේ
 කිසිදාක  හමු නොවන වග.......

16 ඔබගේ අදහස..:

දෙයියනේ දිලූෂා අක්කා මේවා කොහොම බලනවාද මන්ද?

 

@නෙරන්ජි
දිලූෂා අක්කනම් මේවා බලනවද කියල මම දන්නෙ නැහැ.

 

ම්ම්ම්.. ලස්සනයි....

 

අපේ මාමගෙ පුතත් සර්වේ කරන්න ගියා නොවැ ඔය කියන හුල් ඔයට

 

ලස්සන නිර්මාණයක්. හැබැයි කෝච්චියට බෙල්ල තියනවා එහෙම නෙවෙයි....
~Prabath`

 

mathak wenawa e athithaya.sundarai hemadama

 

මාත් බැලුවෝ.....:D

 

අනේ මන්දා.... :D

 

සුභ අලුත් අවුරැද්දක් වේවා
ඔයා වැඩේ ලස්සනට කරනවා

 

හම්ම් ලස්සනයි

 

හම්ම් ලස්සනයි (බෙලිහුල්ඹය, සුන්දර මතකයක්)

 

හම්ම් ලස්සනයි

 

Post a Comment