tag:blogger.com,1999:blog-7407426815205763975.post3109932573531563853..comments2023-06-10T20:34:58.339+05:30Comments on ආදරය විරහව සහ කඳුල....: වෙන්ව යාම.....~ChAnDiKa~http://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comBlogger19125tag:blogger.com,1999:blog-7407426815205763975.post-22700293435524877072010-05-30T16:48:15.092+05:302010-05-30T16:48:15.092+05:30නියමයි මචන්..බ්ලොග් ලිපිය..මගෙන් සුබ පැතුම්..
ආදර...නියමයි මචන්..බ්ලොග් ලිපිය..මගෙන් සුබ පැතුම්..

ආදරය විරහව සහ කදුල....ගැන ඉතින් කියන්න දේවල් නම් ගොඩක් තියෙනවා..ඒත් කෙටියෙන්ම කියනව නම්...බලාපොරොත්තු අත් හරින්න එපා..තව ටික කලෙකින් හැම දෙයක්ම හරි යයි...අරා..noreply@blogger.comtag:blogger.com,1999:blog-7407426815205763975.post-3795544285920930712010-05-15T23:30:56.797+05:302010-05-15T23:30:56.797+05:30hope that two paths will meet,in the future....hope that two paths will meet,in the future....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7407426815205763975.post-73529422729685598422010-04-25T13:04:25.837+05:302010-04-25T13:04:25.837+05:30ඔහොම තමා...මේ ජීවිතේදි අපිට ගොඩක් අය මුණගැහෙනව.ඔවු...ඔහොම තමා...මේ ජීවිතේදි අපිට ගොඩක් අය මුණගැහෙනව.ඔවුන්ගෙන් සමහරෙක් අපේ ජීවිතේට ගොඩක් ළං වෙනව..ඵ්ත් අවාසනාවට ජීවිතේ ඵක තැනකදි ඔවුන් අපෙන් වෙන් වෙන් වෙලා යනව...ඔවුන් ආයෙත් හමු නොවුනද ඵ් මතකයන් හැමදාමත් අපේ හිත්වල තියේවි......lakchathuhttps://www.blogger.com/profile/08411123135859859235noreply@blogger.comtag:blogger.com,1999:blog-7407426815205763975.post-3948293089703653462010-04-25T12:59:57.971+05:302010-04-25T12:59:57.971+05:30ඔහොම තමා...මේ ජීවිතේදි අපිට ගොඩක් අය මුණගැහෙනව.ඔවු...ඔහොම තමා...මේ ජීවිතේදි අපිට ගොඩක් අය මුණගැහෙනව.ඔවුන්ගෙන් සමහරෙක් අපේ ජීවිතේට ගොඩක් ළං වෙනව..ඵ්ත් අවාසනාවට ජීවිතේ ඵක තැනකදි ඔවුන් අපෙන් වෙන් වෙන් වෙලා යනව...ඔවුන් ආයෙත් හමු නොවුනද ඵ් මතකයන් හැමදාමත් අපේ හිත්වල තියේවි......Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7407426815205763975.post-33601524219998708472010-04-14T22:03:02.093+05:302010-04-14T22:03:02.093+05:30@ sansarasidu
ස්තුතියි අයියා... ඔබටත් එසේම වේවා....@ sansarasidu
ස්තුතියි අයියා... ඔබටත් එසේම වේවා....~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-7407426815205763975.post-81111106558998882492010-04-14T08:52:08.478+05:302010-04-14T08:52:08.478+05:30චන්දික මලයා...
ලැබුවා වූ නව වසර...
සාමය, සතුට සපිර...චන්දික මලයා...
ලැබුවා වූ නව වසර...
සාමය, සතුට සපිරි...
ඔබේ සියළු පැතුම් ඉටුවන සුබ නව වසරක්ම වේවා !!!sansarasiduhttps://www.blogger.com/profile/04477986528760996953noreply@blogger.comtag:blogger.com,1999:blog-7407426815205763975.post-27084403524112667242010-04-10T22:42:02.355+05:302010-04-10T22:42:02.355+05:30මං මොනවද දෙවියනේ මේවට කියන්නේ,,කඳුල සගවගෙන මං හිනා...මං මොනවද දෙවියනේ මේවට කියන්නේ,,කඳුල සගවගෙන මං හිනා වෙන්න හිතුවට හිනා වෙන්නේ කොහොමද??
"..... ඕනම දුකකදි කරදරයකදි මං ඔයත් එක්ක ඉන්නවා කියලා හිතාගෙන ඉස්සරහට යන්න...."
මේ වචන ටික හුගක් හිතට වදිනවා...මගේ ජීවිතේට හුගක් ළගයි,, අයියේ හුගක් දුකයි මේක කියෙව්වම,comment කරන්න පරක්කු වුනා මම පාඩම් කරන නිසා..ඔයා ඔයාගෙ හීන හැබෑ කරගෙන ගොඩක් ඉහල තරුවක් වුනොත් එයත් සිනහවේවි,,උපේක්ෂා...https://www.blogger.com/profile/16907871194667547304noreply@blogger.comtag:blogger.com,1999:blog-7407426815205763975.post-43532762020759306722010-04-10T19:29:19.692+05:302010-04-10T19:29:19.692+05:30බලාපොරොත්තු නැති කරගන්න එපා මලේ...
කිව්වත් වගේ මේ ...බලාපොරොත්තු නැති කරගන්න එපා මලේ...
කිව්වත් වගේ මේ දෙමංසලේදි වෙන් වුනත්...
මේ දෙපසට විහිද යන මාවත් නැවත මුණ නොගැසේවී යැයි කාට නම් සහතික විය හැකි ද ?
හරිම සංවේදී සටහනක්...
හැමදාමත් වගේ මේ තුළින් මං උඹේ හිත කියවනව...sansarasiduhttps://www.blogger.com/profile/04477986528760996953noreply@blogger.comtag:blogger.com,1999:blog-7407426815205763975.post-84688796506540667002010-04-10T19:21:04.128+05:302010-04-10T19:21:04.128+05:30වෙන් වීම දෛවයේ ලියවිලා තියේ නම් හිත තද කරන් මූණ දෙ...වෙන් වීම දෛවයේ ලියවිලා තියේ නම් හිත තද කරන් මූණ දෙන්න අයියේ..... ඒත් ඔයා ඔය කියන්නේ කාලයක් ඇත්තටම ඔයාටම හිමි වෙලා තිබුන ආදරයක් ගැන කියලා සමනලී විශ්වාස කරනවා.... අනුන්ට අයිති ආදරයක් තමුන්ගේ කියලා අයිතිකරගන්න හදලා ඒක බැරි උන තැන මටත් වෙන් වීම හිමි උනා කියලා හඩාවැටෙන උදවිය ඉන්න නපුරු ලෝකෙක අයියා හොද හිතක් තියෙන මනුස්ස හිතක් තියෙන කෙනෙක්....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7407426815205763975.post-88292711546573816052010-04-10T17:16:24.370+05:302010-04-10T17:16:24.370+05:30මේ දුක , මේ වේදනාව ගැන මට අමුතුවෙන් කියලා දෙන්න ඕන...මේ දුක , මේ වේදනාව ගැන මට අමුතුවෙන් කියලා දෙන්න ඕනෙ නෑ...මාත් මේ විදියටම වින්දා...තාමත් විඳිනවා...

ජීවිතේ අපිට දෙන්නේ දුකක් නම්....වේදනාවක් නම්මේක අපිට විදින්නම වෙනවා..

හරිම සංවේදි සටහනක්දිල්https://www.blogger.com/profile/01826077782441041694noreply@blogger.comtag:blogger.com,1999:blog-7407426815205763975.post-56053721122237596412010-04-10T13:03:00.398+05:302010-04-10T13:03:00.398+05:30අයින් වීමට වෙන් වීමට හුරු වෙන්න අමාරුයි කියලා මම න...අයින් වීමට වෙන් වීමට හුරු වෙන්න අමාරුයි කියලා මම නම් හොඳටම දන්නවා අයියෙ. ඔය විදියට යන කෙනාට ආශිර්වාද කරන්න හිත හදාගන්න අය ගොඩක් අඩුයි. තවත් හොඳ මනුස්සයෙක් අඳුරගත්තා මම...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7407426815205763975.post-76369930309627108292010-04-10T09:41:19.584+05:302010-04-10T09:41:19.584+05:30කොහොම උනත් ජීවිතේ අපිට කවදාවත්ම තෙරුම් අරන් ඉවර කර...කොහොම උනත් ජීවිතේ අපිට කවදාවත්ම තෙරුම් අරන් ඉවර කරගන්න බැ... අයින් වෙනව වෙන් වෙනව කියල හිතින් විදවන හැටි අපි හොදට දන්නව මලය..

http://worstverses.blogspot.com/2010/03/blog-post_13.htmldakshikahttps://www.blogger.com/profile/17276225585477166808noreply@blogger.comtag:blogger.com,1999:blog-7407426815205763975.post-20673498829496148452010-04-10T09:15:42.172+05:302010-04-10T09:15:42.172+05:30http://blog.inetlanka.com/#5599http://blog.inetlanka.com/#5599local Taboohttps://www.blogger.com/profile/00377878083996678757noreply@blogger.comtag:blogger.com,1999:blog-7407426815205763975.post-28439933335002538172010-04-10T02:13:58.981+05:302010-04-10T02:13:58.981+05:30දුකයි තමයි මල්ලියා.. දුකයි.. හැමදාමත් හදවත එවා මතක...දුකයි තමයි මල්ලියා.. දුකයි.. හැමදාමත් හදවත එවා මතක් කර කර වැලපෙයි.. නමුත් ඉතින් ජිවිත ගඟ ගලාගෙන පහලට ඇදෙනවා.. දවසක මහා සමුදුරය හා මුහු වෙවී....හම්බ උනාද මගෙ මෙල් එකරවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-7407426815205763975.post-5563034928005267602010-04-09T23:28:58.944+05:302010-04-09T23:28:58.944+05:30අපි වෙන් උනා නෙවෙයි අපි වෙන් කලා...අපි වෙන් උනා නෙවෙයි අපි වෙන් කලා...hasithahandshttps://www.blogger.com/profile/08016513615499451234noreply@blogger.comtag:blogger.com,1999:blog-7407426815205763975.post-4940171745934468442010-04-09T21:40:48.549+05:302010-04-09T21:40:48.549+05:30මට මේක කියෙව්වම මතක් උනේ මං කැමතිම සිංදුවක මෙන්න ම...මට මේක කියෙව්වම මතක් උනේ මං කැමතිම සිංදුවක මෙන්න මේ පද පෙල අයියේ.....

අඳුරු ලලා..... සෙංකඩගල වැස්සේ....,
දිය දහරා.... පාටයි දේදුන්නේ...,
තෙමී තෙමී... ආදර මධු වැස්සේ.....,
ගිය දෙදෙනා අද යනවා දෙමන් තලේ......හා පැටික්කි (MS)https://www.blogger.com/profile/04922173364796016203noreply@blogger.comtag:blogger.com,1999:blog-7407426815205763975.post-18686677799723179722010-04-09T19:33:15.577+05:302010-04-09T19:33:15.577+05:30අපේ අයියාට හම්බුනේ සමනළියොයි තරු කැටයි විතරයි...සම...අපේ අයියාට හම්බුනේ සමනළියොයි තරු කැටයි විතරයි...සමනළියො ඉගිල්ලිලා ගියා...තරු කැට ඇත අහසේ ඉඳන් අයියාව පිස්සු වැට්ටුවා...අයියාට පුංචි වැලි කැටයක් ලැබුණා නම්..අපේ අයියා ළඟ එයා හැමදාම ඉඳීවි....නේද?නෙරංජි සුලක්ඛනාhttps://www.blogger.com/profile/06110477586106711051noreply@blogger.comtag:blogger.com,1999:blog-7407426815205763975.post-72267842165426228542010-04-09T18:27:58.463+05:302010-04-09T18:27:58.463+05:30atha arima dukak...namuth ein obath ayath nidahas ...atha arima dukak...namuth ein obath ayath nidahas wawi...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7407426815205763975.post-82708763612854755732010-04-09T18:27:02.159+05:302010-04-09T18:27:02.159+05:30patta...mona karannada...wiya yutha eyanam ayaga y...patta...mona karannada...wiya yutha eyanam ayaga yahapathata oba karana kapawima agaya karamiii....

niyamai.....Anonymousnoreply@blogger.com