tag:blogger.com,1999:blog-7407426815205763975.post4187022992318094512..comments2023-06-10T20:34:58.339+05:30Comments on ආදරය විරහව සහ කඳුල....: නොසැලෙමි.....~ChAnDiKa~http://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-7407426815205763975.post-65056240020335237112016-05-02T14:50:03.243+05:302016-05-02T14:50:03.243+05:30එදවස,
නුඹලාට පණ දෙවෙනි කොට සැළකුවෙමි..... ඔහොම ව...එදවස,<br />නුඹලාට පණ දෙවෙනි කොට සැළකුවෙමි..... ඔහොම වෙනවා Anonymoushttps://www.blogger.com/profile/12736242488577365033noreply@blogger.comtag:blogger.com,1999:blog-7407426815205763975.post-64017889438965414122011-04-11T22:57:32.512+05:302011-04-11T22:57:32.512+05:30ඒකනං ඇත්ත සඳරු....ඒකනං ඇත්ත සඳරු....~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-7407426815205763975.post-12199204520247408702011-04-11T21:57:42.609+05:302011-04-11T21:57:42.609+05:30ඔහොම තමයි බං යාළුවෝ..! ඉන්නේ නම් පණ දෙන්න වගේ ඒත් ...ඔහොම තමයි බං යාළුවෝ..! ඉන්නේ නම් පණ දෙන්න වගේ ඒත් අමාරු වෙලාව ආවාම අපි තනි වෙනවා . ඒ වෙලාවට අපිත් එක්ක ඉන්නේ කීයෙන් කීදෙනාද . සමහර වෙලාවට අපිට හිටපු යාලුව තොගෙන් එකයි නැත්තම් දෙකයි ... අන්න උං තමයි නියම යාළුවෝ .හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7407426815205763975.post-48294495773857830342011-04-11T08:31:55.099+05:302011-04-11T08:31:55.099+05:30මොනව කරන්නද සහෝ. ඉස්සර එකට ඉන්න ගිවිස ගත්තු සෙටි එ...මොනව කරන්නද සහෝ. ඉස්සර එකට ඉන්න ගිවිස ගත්තු සෙටි එකක් දැන් නොකියම අපිව හලනවනේ. ඉතිං දුකට ලියවුනා.~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-7407426815205763975.post-27675861178913121222011-04-10T21:29:56.517+05:302011-04-10T21:29:56.517+05:30ගොඩක් අය එහෙමයි...තමන්ගේ වාසියට විතරයි....කාරිය කෙ...ගොඩක් අය එහෙමයි...තමන්ගේ වාසියට විතරයි....කාරිය කෙරෙන් තුරු කාගෙත් රැවටිල්ල....<br />ඕවා ගනන් ගන්නේපා බං....අපිට මොනාහරි වෙන්නම ඕනි අපි ළග ඉන්න ඇත්ත කට්ටිය කවුද කියලා දැනගන්න....එතකන් ඉතිං බොක්ත් දීගෙන තමයි ඉන්නේ....෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-7407426815205763975.post-6885928334441334762011-04-10T21:29:03.120+05:302011-04-10T21:29:03.120+05:30මොකද්ද බං මේ උනේ .........මොකද්ද බං මේ උනේ .........Shaminda Ekanayakahttps://www.blogger.com/profile/06499564860684437375noreply@blogger.comtag:blogger.com,1999:blog-7407426815205763975.post-2200707211711349202011-04-10T21:27:52.837+05:302011-04-10T21:27:52.837+05:30ඩෝන්ට් වොරි අයියා.. :) හැගීම ලස්සනට වචන කරලා තියෙන...ඩෝන්ට් වොරි අයියා.. :) හැගීම ලස්සනට වචන කරලා තියෙනවා..හසීhttps://www.blogger.com/profile/02960286579415262075noreply@blogger.comtag:blogger.com,1999:blog-7407426815205763975.post-64352285872825104322011-04-10T21:26:55.790+05:302011-04-10T21:26:55.790+05:30හපොයි.. මේ මොකද බං මේ?හපොයි.. මේ මොකද බං මේ?Kanishkahttps://www.blogger.com/profile/08145081527274546518noreply@blogger.comtag:blogger.com,1999:blog-7407426815205763975.post-14750627285914091672011-04-10T20:37:40.896+05:302011-04-10T20:37:40.896+05:30ඕවා ඔහොම තමයි ගනන් ගන්න එපා :( සතුටින් ඉමු.ඕවා ඔහොම තමයි ගනන් ගන්න එපා :( සතුටින් ඉමු.මලිතිhttps://www.blogger.com/profile/04577568543234684726noreply@blogger.com