tag:blogger.com,1999:blog-7407426815205763975.post506995107712608943..comments2023-06-10T20:34:58.339+05:30Comments on ආදරය විරහව සහ කඳුල....: ඇයි කෙල්ලොන්ට එහෙම කරන්න බැරිද?~ChAnDiKa~http://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-7407426815205763975.post-92147515261821395952011-09-27T12:30:55.367+05:302011-09-27T12:30:55.367+05:30ෂා ඔයාගේ ඔය ටික කියවල මගේ ඇස් දෙකට කදුළු ආවා. මොකද...ෂා ඔයාගේ ඔය ටික කියවල මගේ ඇස් දෙකට කදුළු ආවා. මොකද අපි කෙල්ලෝ හැමොටම ඔය ප්රශ්නේ තියෙන නිසා. ඒ වගේ ම තමා සමහර විට තමන් ආදරය කරන කෙනාම මහා කැත විදිහට කියනව ඔයානේ ඉතින මගේ පස්සෙන් ඇවිත් යාලු උනේ කියල ඒ නිසා කෙල්ලෝ ගොඩක් වෙලාවට හිතේ තියෙන දේවල් නොකිය ඉන්නවාDushhttps://www.blogger.com/profile/04812913024961506526noreply@blogger.comtag:blogger.com,1999:blog-7407426815205763975.post-74505951400738808242011-05-05T07:31:12.733+05:302011-05-05T07:31:12.733+05:30මගේ අස්සයා පිටේ එන්නේ මම නැතුව වෙන කවුද බං... :D
...මගේ අස්සයා පිටේ එන්නේ මම නැතුව වෙන කවුද බං... :D

උඹට කියන්න මචං ගෙහානයෝ..... මම ඔය කෙල්ලන්ගෙන් බේරිලා ඉන්නේ ලෝක අමාරුවෙන්.. :Dසෝරෝhttps://www.blogger.com/profile/02089674220736926028noreply@blogger.comtag:blogger.com,1999:blog-7407426815205763975.post-23959490162483127682011-05-01T00:39:43.911+05:302011-05-01T00:39:43.911+05:30මම යාළුවෙලා ඉන්න කෙල්ල, එයා තමයි මුලින්ම ආදරයි කිව...මම යාළුවෙලා ඉන්න කෙල්ල, එයා තමයි මුලින්ම ආදරයි කිව්වෙ මට.

ප්රෂ්නයක්!( මොනවත් හිතන්න එපා මෙහෙම දැම්මට)
ඔයගේ අම්මගේ පුතෙක් වන, එත් ඔයගේ සහොදරයෙක් නොවෙන කෙනා කවුද?
උත්තරේ දැනගන්න මගේ බ්ලොග් එකට යන්න
http://selarusinbath.blogspot.com/2011/04/blog-post_30.htmlසේලරු සින්බාද්https://www.blogger.com/profile/01062987386292365750noreply@blogger.comtag:blogger.com,1999:blog-7407426815205763975.post-13994213386722685512011-04-30T12:18:02.504+05:302011-04-30T12:18:02.504+05:30ඔව් බන් වැපා මුන් හැම එකාම දාර්ශනික ටෝක් දෙනවා. ඒත...ඔව් බන් වැපා මුන් හැම එකාම දාර්ශනික ටෝක් දෙනවා. ඒත් බලපන් එකෙක්වත් ඇත්ත තේරුම් අරගෙන නෑ. පවු බන් ඒ කෙල්ලො. කොච්චර දුකක් විදිනවා ඇද්ද හිත ඇතුලේ තෙරපගෙන ඒ හැගීම. මන් කියලත් ඉතින් මොනා කරනන්ද බන්. :D::Dඅනුරාධhttps://www.blogger.com/profile/12256211610709241408noreply@blogger.comtag:blogger.com,1999:blog-7407426815205763975.post-50406685569571432502011-04-30T12:12:20.175+05:302011-04-30T12:12:20.175+05:30අර පණුවා කිව්වා වගේ ... කෙල්ලෝ ටික පව් ...:DDDDඅර පණුවා කිව්වා වගේ ... කෙල්ලෝ ටික පව් ...:DDDDවැප්https://www.blogger.com/profile/10916923494645749137noreply@blogger.comtag:blogger.com,1999:blog-7407426815205763975.post-86874531017014464822011-04-29T23:18:35.483+05:302011-04-29T23:18:35.483+05:30ලිපියනම් නියමයි . ඒත් සමහර කෙල්ලෝ නම් මාර ගනං හරිය...ලිපියනම් නියමයි . ඒත් සමහර කෙල්ලෝ නම් මාර ගනං හරියට කවදකවත් කසාද බඳින්නේ නෑ වගේ තමා ඉන්නේ . අමුතුම කෝනෙකින් බලලා ලියාපු ලිපියක් ..හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7407426815205763975.post-87315962944746486102011-04-29T22:51:07.818+05:302011-04-29T22:51:07.818+05:30aniwa machan . kellantath chance ekak tiyenna one....aniwa machan . kellantath chance ekak tiyenna one. godak welawata ahinasaka kello thamage adare hangagena duk wenwa. eka me samaje waradda? waradda karagena thiyenneth kelloma thama.පිස්සු පුසාhttps://www.blogger.com/profile/18337998939439955560noreply@blogger.comtag:blogger.com,1999:blog-7407426815205763975.post-48691799099326253522011-04-29T20:57:02.522+05:302011-04-29T20:57:02.522+05:30හ්ම්...ඒත් හිතන්නකො කෙල්ලෙක් ඔහොම ඇහුව කිව්වොත් කො...හ්ම්...ඒත් හිතන්නකො කෙල්ලෙක් ඔහොම ඇහුව කිව්වොත් කොල්ලෙක්ගෙන් ගොඩක් අය කියයි, ආ...ඒකිට තියන විසේ බලපල්ලකො කියල.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-7407426815205763975.post-36395463995919423482011-04-29T18:28:43.806+05:302011-04-29T18:28:43.806+05:30ලිපිය නියමය්..........
මමත් කියන්නෙ කෙල්ලනට් එහෙම ...ලිපිය නියමය්..........
මමත් කියන්නෙ කෙල්ලනට් එහෙම චාන්ස් තියෙන්න ඔනේ....දැන් දැන් නම් ඒක වෙනවා........
මම ඇතුලු මගේ යාළුවෝ තුන් හතර දෙනෙක්ම එහෙම තමා ගොඩ ගියෙ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7407426815205763975.post-218499161529939042011-04-29T17:30:47.774+05:302011-04-29T17:30:47.774+05:30ඒ උනාට මේ සමාජයේ ඉන්න ගොඩක් ගෑණු ළමයි එහෙම ආදරේ ප්...ඒ උනාට මේ සමාජයේ ඉන්න ගොඩක් ගෑණු ළමයි එහෙම ආදරේ ප්රකාශ කරන්නේ තවත් කෙනෙක් රවටලා ඇඳුම් මාරු කරනවා වගේ කොල්ලෝ මරු කරන අයයි.මේ වගේ වැඩ කරන කෙල්ලෝ නිසා තමා ඇත්තට ආදරේ කරන කෙල්ලෝ බය තමන්ගේ ආදරේ කොල්ලාට කියන්න.මලිතිhttps://www.blogger.com/profile/04577568543234684726noreply@blogger.comtag:blogger.com,1999:blog-7407426815205763975.post-8235048523918469342011-04-29T16:56:28.770+05:302011-04-29T16:56:28.770+05:30හොඳ අදහසක් ..........හොඳ අදහසක් ..........පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-7407426815205763975.post-89595097877709944152011-04-29T12:49:49.544+05:302011-04-29T12:49:49.544+05:30අනේ පව් අහිංසක කෙල්ලො....අනේ පව් අහිංසක කෙල්ලො....Observerhttps://www.blogger.com/profile/16804304913357868140noreply@blogger.comtag:blogger.com,1999:blog-7407426815205763975.post-47683194829164071362011-04-29T12:49:04.294+05:302011-04-29T12:49:04.294+05:30හ්ම්ම් වෙනස් පැත්තක්හ්ම්ම් වෙනස් පැත්තක්පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7407426815205763975.post-20011494218796567382011-04-29T10:35:25.303+05:302011-04-29T10:35:25.303+05:30ඒකත් ඇත්ත තමා. මාත් මේ බලාගෙන ඉන්නෙ කවද හරි කෙල්ලෙ...ඒකත් ඇත්ත තමා. මාත් මේ බලාගෙන ඉන්නෙ කවද හරි කෙල්ලෙක් ඇවිල්ල අහනකම්. ඒ වැඩේ කවදාවත් වෙන්නෙ නැති වැඩක් වෙයිද මන්දා :PAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7407426815205763975.post-46957816315366237252011-04-29T10:16:12.000+05:302011-04-29T10:16:12.000+05:30මාත් හිතනව කෙල්ලෙක්ට හෝ ගෑණියෙක්ට පුලුවන් වෙන්න ඕන...මාත් හිතනව කෙල්ලෙක්ට හෝ ගෑණියෙක්ට පුලුවන් වෙන්න ඕන තමන් කැමති කොල්ලට හෝ පිරිමියාට බය නැතුව කැමතියි කියල කියන්න.
නමුත් අවාසනාවකට උන් එහෙම කියන්නෙ නෑනෙ. කියන්නත් ආසයි ... කියන්නෙත් නෑ .. නිකං මේ... ගැරඬි ගිල්ල වගේ ඇඹරෙනව. මම අකමැති අන්න ඒකටයි.kumarayahttps://www.blogger.com/profile/18117190540480616554noreply@blogger.comtag:blogger.com,1999:blog-7407426815205763975.post-69704663105151865872011-04-29T10:13:31.056+05:302011-04-29T10:13:31.056+05:30ඒකත් ඇත්ත මචන්...මගේ කෙල්ල දවසක් කිව්වා"අපි ඇ...ඒකත් ඇත්ත මචන්...මගේ කෙල්ල දවසක් කිව්වා"අපි ඇමෙරිකාව වගේ රටක ඉපදුනානම් ඉවරයි නේද"කියලත්.මට එදා හිතුනෙත් ඕකමයි.සමාජේ එක්ක ආදරේට කොච්චර බාධා ද...මතක් වෙනකොටත් බයයි....
හැබැයි එකක් තියෙනවා...
කෙල්ලෙක්ගේ පස්සෙන් යනෝ වගේ ආතල් නැ කෙල්ල පස්සෙන් එනකොට...
හික් හික්Dilanka Madhawahttps://www.blogger.com/profile/15926218754685898530noreply@blogger.comtag:blogger.com,1999:blog-7407426815205763975.post-88292421412801400972011-04-29T09:37:44.079+05:302011-04-29T09:37:44.079+05:30ලිපියත් හරි..කමෙන්ට් ටිකත් හරි...
කෙල්ලෙකුට අයිති...ලිපියත් හරි..කමෙන්ට් ටිකත් හරි...

කෙල්ලෙකුට අයිතිය තියේ කොල්ලෙකුගෙන් අහන්න..ඒ වාගෙම කොල්ලෙකුටත් අයිතිය තියේ ප්රතික්ෂේප කරන්න හෝ...කැමතිනං බාර ගන්න.

හැබැයි මල්ලි හරි උනත් වැරදි උනත් කොල්ලෙක් අඩ අඩ පස්සෙන් යන එකට වඩා කෙල්ලෙක් කොල්ලෙක් පස්සේ අඩ අඩ යන එකනං ඒ හැටිම සැටිස් නැහැ වගේ නේද..? ඒකෙන් ඒ කෙල්ලව හුගක් බාල්දු වෙන්න ඉඩ තියේ..කොල්ලෙකුට වඩා...

මතක තියා ගන්න මම කිව්වේ හරි උනත් වැරදි උනත් මතකනේ...

ආ තව එකක් ඔය අස්සේ කෙල්ලෝ ගොඩාක් පස්සේ එක පාර යන කොල්ලෝ වගේම..අති භයානක කෙල්ලොත් ඉන්නවා එක පාර තෝරු මෝරු කෙළවල්ලෝ අල්ලන්න යන..අන්න ඒ කස්ටියනං අති භයංකරයි...

අර කෑල්ලත් එළ
"ගොඩක් කෙල්ලො තමන් කැමති ජාතියෙ හීන කුමාරයෙක් ඇවිල්ල තමන්ව අස්සය පිටේ (නෑ නෑ සෝරෝ නෙමේ :D)"මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-7407426815205763975.post-56677042386663588512011-04-29T09:27:07.915+05:302011-04-29T09:27:07.915+05:30Good ideaGood ideaHelping To Peoplehttps://www.blogger.com/profile/01906740879956740684noreply@blogger.comtag:blogger.com,1999:blog-7407426815205763975.post-56333760912348680442011-04-29T08:51:04.382+05:302011-04-29T08:51:04.382+05:30අඩේ ඔය විදියට මට ඕක කියාගන්න බැරුව කෙල්ලො කී දෙනෙක...අඩේ ඔය විදියට මට ඕක කියාගන්න බැරුව කෙල්ලො කී දෙනෙක්නම් ලත වෙනවා ඇත්ද? :Dඅනුරාධhttps://www.blogger.com/profile/12256211610709241408noreply@blogger.comtag:blogger.com,1999:blog-7407426815205763975.post-69952361607274707362011-04-29T08:48:28.454+05:302011-04-29T08:48:28.454+05:30කෙල්ලන්ට එහෙම චාන්ස් එකක් ආවොත් උන් ඔක්කොම යයි ඉති...කෙල්ලන්ට එහෙම චාන්ස් එකක් ආවොත් උන් ඔක්කොම යයි ඉතින් නලුවො පස්සෙයි මොඩ්ලින් කරන උන් පස්සෙන්... අපෙන් අහන්න කවුරුත් එන්නේ නෑ බන්...නචියාhttps://www.blogger.com/profile/06842386719863037745noreply@blogger.comtag:blogger.com,1999:blog-7407426815205763975.post-83713792623408605982011-04-29T08:46:44.392+05:302011-04-29T08:46:44.392+05:30පව් නේන්නම්... එහෙම කෙල්ලෝ දිහා වැරදියට බලන්න නාකය...පව් නේන්නම්... එහෙම කෙල්ලෝ දිහා වැරදියට බලන්න නාකයි.ඕනෑම කෙනෙක්ට තමන්ගේ අදහස් ප්රකාශ කරන්න අයිතියක් තියෙනවනේ.. කොල්ලෙක් ඇහුවාම කෙල්ලෙක් නෑ බෑ කියනවා වගේ කෙල්ලෙක් ඇහුවාමත් නෑ බෑ කියන්න කොල්ලෙක්ට පුළුවන් වෙන්න ඕන... හික්ස්හසීhttps://www.blogger.com/profile/02960286579415262075noreply@blogger.comtag:blogger.com,1999:blog-7407426815205763975.post-70436321397218156652011-04-29T08:24:14.486+05:302011-04-29T08:24:14.486+05:30සිරාවටම.. අපි එහෙම හිතන එක වැරදියි.. අපි කැමති කෙල...සිරාවටම.. අපි එහෙම හිතන එක වැරදියි.. අපි කැමති කෙල්ලෙක් ගෙන් යාලුවනෙන්න අපි අහනවා නම් ඇයි කෙල්ලෙක්ට තමන් කැමති කොල්ලෙක් එක්ක යාලු වෙන්න ට්රයි කරන්න බැරි?Kanishkahttps://www.blogger.com/profile/08145081527274546518noreply@blogger.com