අනේ බුදු මහත්තයෝදෙනවද එක රුපියලක්....ගන්න පොඩි දරුවටකිරිපිටිපැකට් එකක්....හාමතේ වැහැරුණු මගේදෙතනේ කිරි නැති නිසා....
ජීවන බර
මේ කදුල වැටුනේ
~ChAnDiKa~
වෙලාව
8:17 AM
Subscribe to:
Post Comments (Atom)
අනේ බුදු මහත්තයෝදෙනවද එක රුපියලක්....ගන්න පොඩි දරුවටකිරිපිටිපැකට් එකක්....හාමතේ වැහැරුණු මගේදෙතනේ කිරි නැති නිසා....
7 ඔබගේ අදහස..:
අඩේ නියමයි බන් කවිය.
නියමයි..!
නියම කවියක්නේ, ලස්සනයි අයියා..
හිතට දැනෙන කවියක්
ප්‍රතිචාරයක් දාල ගිය ඔයාල හැමටස ස්තුතියි!! :)
කවියත් ජීවන බරත් දෙකම හිතට දැනුනා ...
ලස්සන පද ටිකක් මලයා .....
කව්ද ඕවට වග කියන්න ඕන ........
Post a Comment