ආදරය විරහව සහ කඳුල....

නෙතින් වැටෙන්නට වෙර දරන කඳුලු බින්දුව......

උපාධිය

පින්තූරෙ මෙතනින්

අවුරුදු වලින්ම හතරක්
සතියකට වියදම දාහක්
වන්දනාවක් වගේ ගමනක්
දෙනවලු අපිටත් උපාධියක්.....

අල්මාරිය පුරෝලා පොත්
කොම්පීටරේ ඩිස්ක් ෆුල්
ලිවුවලු එක්සෑම් හත අටක්
හොයපියව් දැන් ඉතින් ජොබ්!!