ආදරය විරහව සහ කඳුල....

නෙතින් වැටෙන්නට වෙර දරන කඳුලු බින්දුව......

ඩෙනිම.. දුප්පත් පෝසත් ඔබට මට අපි හැමටම....


ලොකු ලොකු අය ඔඩෙල් එකෙන්

අපි ගන්නෙ ටවුමෙ කඩෙන්‍

පොඩි මිනිහට පිටකොටුවෙන්

දුප්පතාට පෝසතාට - කාට වුනත් නෑ වෙනසක්.... 

පාට පාට වැඩ අල්ලල- ඒහෙන් මෙහෙන් කෑලි දාලා

ගැහැණු ළමෝ හිරට අඳී- කොල්ලො මාස ගණන් අඳී

කවුරු කොහොම ඇන්දත් මෙහි - අගය කියා නිම නොවෙතී...

2 ඔබගේ අදහස..:

ඇත්ත තමා.. නියමයි අයියා...

 

ආයෙත් අහලා ෆට්ටම ඇඳුම දෙනිම කියන්නේ. ඩෙනිම දුප්පතාගෙන් පොහොසතාගෙන් වෙනස් වෙන්නේ ගන්න තැන අනූව තමයි.
මරු අදහසක්!

 

Post a Comment