![]() |
පින්තූරය ගත්තේ මෙතනින් |
නික්ම යන්නට තතනද්දී
දිටී ඔහු තව නොපිපි කැකුලක්
නේක බඹර තුඩු වැදී
මුකුලිතව ගිය කුසුම් ගොමුවේ....
ලොබ බඳියි සිත දෙගෙඩියාවෙන්
හැරපියා යනු නොහැකි සඳ හෙට
එක්ව යන්නට හඬගසනු බැහැ
කෙලෙස නම් ඇය දුරක් යන්නද
දෙදෙන දෙමගක යොමු වුණාවේ....!!
![]() |
පින්තූරය ගත්තේ මෙතනින් |