![]() |
පින්තූරය ගත්තේ මෙතනින් |
නික්ම යන්නට තතනද්දී
දිටී ඔහු තව නොපිපි කැකුලක්
නේක බඹර තුඩු වැදී
මුකුලිතව ගිය කුසුම් ගොමුවේ....
ලොබ බඳියි සිත දෙගෙඩියාවෙන්
හැරපියා යනු නොහැකි සඳ හෙට
එක්ව යන්නට හඬගසනු බැහැ
කෙලෙස නම් ඇය දුරක් යන්නද
දෙදෙන දෙමගක යොමු වුණාවේ....!!
![]() |
පින්තූරය ගත්තේ මෙතනින් |
9 ඔබගේ අදහස..:
යන උන්ට යන්නැරපං බං...
+1 ZORO!! no need to cry :D
By the way, nice wording
ඕන්න ඔහේ අඩගහල බලන්න...එකම මගක යන්න සෙට් උනොත් එහෙම.. :D
හප්පච්චියේ මට අදාල දෙයක් නෙමේ :D
හුග කාලෙකින් නේද...යාලුවා...ලස්සන පද වැලක් එක්කම.
එක්ව යන්න හඩගසන්න.
නැතුව හරියන්නෙ නෑ.....
@-නිල් අහස-
ඔව් යාලු. බොහොම කාලෙකින්
කමෙන්ට් කරපු හැමෝටම ගොඩක් ස්තුතියි :)
ආලේ හැටි ඔහොමමයි...
වීදුරුව වගේ...
තද කරල ඇල්ලුවොත් කුඩු වෙනවා..
හෙමින් ඇල්ලුවොත් ලිස්සලා යනවා :)
ෂා.... නියම සිතුවිල්ලිනේ මගේ අයියටත් එන්නේ ...ලස්සනයි කවිය :)
Post a Comment