මේ බිමෙන් සමුගන්න
තව ඇත්තේ දින කීයද?
දමායන්න බැරි දෙවල්
කොතරම් නම් මෙහි තිබේද?
ආදර කන්ද, හාවාගල
හිරිකටුඔය, සමනල වැව
ඉතින් ආයුබෝවන් සැමට
යන්නෙමි මා ඔබ අතහැර.......
(2000/2001 Social Sciences and Languages)
00/SL/175
2004/05/26 දින රීඩිමේ ලියු නිසඳැසකි.
7 ඔබගේ අදහස..:
දාලා ගියාට ආයෙමත් ඒවා බලන්න එන්න පුලුවන්නේ....:)
ඔබ එවා බලන්න යන්න එපා.දෑක්කම දුක හිතෙයි:(.....
ඔය වගේ කී දාහක් ඇවිත් යන්න ඇතිද චන්දික...මතක විතරක්ම අරන් යන්න ඇති....
අනේ ඔච්චර ලස්සන නැති වුනත් දාලා ආපු තැන මතක් වෙනකොට තාම දුකයි...:((
මම හිතන්නෙ සරසවි අතරින් මම ගැවසුනෙ නම් මේ රටේ ලස්සනම කෑම්පස් අඩවියෙ :) පේරා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
මේ දවස් වල විඳිමින් ඉන්නේ පේරෙ ලස්සන තමයි.ඒත් සබරෙත් හුඟක් ලස්සනයි කියල අහල තියෙනවා...
එපා....................
Post a Comment