ආදරය විරහව සහ කඳුල....

නෙතින් වැටෙන්නට වෙර දරන කඳුලු බින්දුව......

෴සරසවි බිමේ සොඳුරු මතක සැමරුම්෴


මේ බිමෙන් සමුගන්න
තව ඇත්තේ දින කීයද?
දමායන්න බැරි දෙවල්
කොතරම් නම් මෙහි තිබේද?
ආදර කන්ද, හාවාගල
හිරිකටුඔය, සමනල වැව
ඉතින් ආයුබෝවන් සැමට
යන්නෙමි මා ඔබ අතහැර.......
(2000/2001  Social Sciences and Languages)
00/SL/175
2004/05/26 දින රීඩිමේ ලියු නිසඳැසකි.

7 ඔබගේ අදහස..:

දාලා ගියාට ආයෙමත් ඒවා බලන්න එන්න පුලුවන්නේ....:)

 

ඔබ‍ එවා බලන්න යන්න එපා.දෑක්කම දුක හිතෙයි:(.....

 

ඔය වගේ කී දාහක් ඇවිත් යන්න ඇතිද චන්දික...මතක විතරක්ම අරන් යන්න ඇති....

 

අනේ ඔච්චර ලස්සන නැති වුනත් දාලා ආපු තැන මතක් වෙනකොට තාම දුකයි...:((

 

මම හිතන්නෙ සරසවි අතරින් මම ගැවසුනෙ නම් මේ රටේ ලස්සනම කෑම්පස් අඩවියෙ :) පේරා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

 

මේ දවස් වල විඳිමින් ඉන්නේ පේරෙ ලස්සන තමයි.ඒත් සබරෙත් හුඟක් ලස්සනයි කියල අහල තියෙනවා...

 

Post a Comment