කඳුලු පිරී නෙතු පියන් සැලේ
හද රිදුම් දෙයි වේදනා....
ලතැවුල් මැවේ අද මේ මාවතේ
කිමද මා තනිවී.......
සමනල් සිහින දුටුවා එදා
දුර ඈත පාසල් වියේ පෙරදා....
පියමැන ගියා මතකයි
සිහිනෙන් වගේ....
මල් සුවඳ පිරි මා පැතූ ලෝකේ
විසුණුව ගියේ සදහට....
නුඹ කෙරේ බැඳි සෙනෙහේ මගේ
කඳුලක් වෙලා....
Subscribe to:
Post Comments (Atom)
5 ඔබගේ අදහස..:
මේක මීට අවුරුදු 7කට විතර කලින් උසස්පෙල කරන කාලෙ කුරුටුගාපු එකක්. ළඟදී පොතක් ඇතුලෙ තිබිල හම්බ වුණේ....
ආදරය ගොඩක් දුරට හීනයක් වගේ.. මම නම් ආයෙත් ආදරේ කරන්නෑ කියලා හිතාගෙන ඉන්නේ.. :D
ලස්සන නිර්මාණයක්...
ජය වේවා..!!
ඔව් ඇත්තටම අතීතය ගොඩක් සුන්දරයි.ඒ වගේම දුකයි.සෝරෝගෙ අදහසත් හරි. අතීතය ඇත්තටම සෑබෑවුන සිහිනයක් උනත් බොද උන එක දුකක්.....
එල එල
ආදරේ.......
කරදරේ.....
Post a Comment