ආදරය විරහව සහ කඳුල....

නෙතින් වැටෙන්නට වෙර දරන කඳුලු බින්දුව......

ජීවන බර

අනේ බුදු මහත්තයෝ
දෙනවද එක රුපියලක්....
ගන්න පොඩි දරුවට
කිරිපිටිපැකට් එකක්....
හාමතේ වැහැරුණු මගේ
දෙතනේ කිරි නැති නිසා....
 

7 ඔබගේ අදහස..:

අඩේ නියමයි බන් කවිය.

 

නියම කවියක්නේ, ලස්සනයි අයියා..

 

හිතට දැනෙන කවියක්

 

ප්‍රතිචාරයක් දාල ගිය ඔයාල හැමටස ස්තුතියි!! :)

 

කවියත් ජීවන බරත් දෙකම හිතට දැනුනා ...

 

ලස්සන පද ටිකක් මලයා .....
කව්ද ඕවට වග කියන්න ඕන ........

 

Post a Comment