ආදරය විරහව සහ කඳුල....

නෙතින් වැටෙන්නට වෙර දරන කඳුලු බින්දුව......

රෑ වැටුනු වල

මිතුර මම එදවස
නුඹේ දුක ඇසුවෙමි....
වදනකින් හෝ නුඹට
සැනසුමක් ගෙනාවෙමි....
නුඹට යන්නට වාරු ගන්නට
අත්වැලක් තැනුවෙමි.... 
එහෙත්,
නුඹ එයින් එතෙරව
උන් හා එක්ව,
මටම කෙනෙහිලිකම් කල අපූරුව....!!!!

6 ඔබගේ අදහස..:

හපොයි.. මේ මොකද බං..

 

ඔහොම තමයි බං පාප මිත්‍රයෝ ! .යාළුවා මොකාද කියල අඳුරගනිං මචං .. මටත් යාළුවෝ හින්දා වැරදුනු තැන් නම් අනන්තයි ..

 

මිත්‍රයා කල නපුරුකම අමතක කරලා ඔයාගේ උදව්වේන් එයා හොද තැනක ඉන්නව කියලා හිතලා තනිවම සතුටුවෙන්න.

ලොකු සිදුවීමක් කෙටියෙන් රසවත්ව දැනෙන විදියට ලියල තියනවා.:ඩී :ඩී

 

මටත් ඉන්නවා අනේ ඔහොම මිත්‍රයෝ.. ගනන්ගන්න එපා මිනිස්සුන්ව වෙනස් කරන්න අපිට බෑ

 

තමන් නිසා කෙනෙක් හොද තැනක් ඉන්නවා කියල සතුටු වෙන්න.......

 

ඒ මිත්‍රයෙක් වුනත් විශේෂණ පදයක් ඉස්සරහට ආපු මිත්‍රයෙක්... ඒ කියන්නේ පාප මිත්‍රයෙක් ... :D

 

Post a Comment