ආදරය විරහව සහ කඳුල....

නෙතින් වැටෙන්නට වෙර දරන කඳුලු බින්දුව......

නොසැලෙමි.....



එදවස,
    නුඹලාට පණ දෙවෙනි කොට සැළකුවෙමි....
    අත් නොහැර එක්ව සිටියෙමි....
ඒත් අද,
   නුඹලා සිතින් මා හැරදමා ඇත....
නමුත් නොසැලෙමි....
   මට මෙය අරුමයක් නොවන නිසාවෙන්....

9 ඔබගේ අදහස..:

ඕවා ඔහොම තමයි ගනන් ගන්න එපා :( සතුටින් ඉමු.

 

හ‍පොයි.. මේ මොකද බං මේ?

 

ඩෝන්ට් වොරි අයියා.. :) හැගීම ලස්සනට වචන කරලා තියෙනවා..

 

මොකද්ද බං ‍මේ උනේ .........

 

ගොඩක් අය එහෙමයි...තමන්ගේ වාසියට විතරයි....කාරිය කෙරෙන් තුරු කාගෙත් රැවටිල්ල....
ඕවා ගනන් ගන්නේපා බං....අපිට මොනාහරි වෙන්නම ඕනි අපි ළග ඉන්න ඇත්ත කට්ටිය කවුද කියලා දැනගන්න....එතකන් ඉතිං බොක්ත් දීගෙන තමයි ඉන්නේ....

 

මොනව කරන්නද සහෝ. ඉස්සර එකට ඉන්න ගිවිස ගත්තු සෙටි එකක් දැන් නොකියම අපිව හලනවනේ. ඉතිං දුකට ලියවුනා.

 

ඔහොම තමයි බං යාළුවෝ..! ඉන්නේ නම් පණ දෙන්න වගේ ඒත් අමාරු වෙලාව ආවාම අපි තනි වෙනවා . ඒ වෙලාවට අපිත් එක්ක ඉන්නේ කීයෙන් කීදෙනාද . සමහර වෙලාවට අපිට හිටපු යාලුව තොගෙන් එකයි නැත්තම් දෙකයි ... අන්න උං තමයි නියම යාළුවෝ .

 

ඒකනං ඇත්ත සඳරු....

 

එදවස,
නුඹලාට පණ දෙවෙනි කොට සැළකුවෙමි..... ඔහොම වෙනවා

 

Post a Comment